Aug
5

ධම්මික පැණිය පානය කළ චමුදිත ඇතුළු හිරු සලකුණේ මාධ්‍යවේදීන් නිරෝධායනයේ

 
1431 Views
   
 

හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක් වී ඇති බවට තොරතුරු වාර්තාවනවා. පසුගියදා හිරු සලකුණ වැඩසටහන සහභාගිවූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කො රෝ නා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

චමුදිත සමරවික‍්‍රම මහතා සමග සමග මධුෂාන් ද සිල්වා සහ කලිදු විදානගේ මෙසේ නිරෝධායනයට ලක්ව ඇත. එමෙන්ම එම වැඩසටහනට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද නිරෝධායනයට ලක්ව සිටී.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්ධනය සඳහා හදුන්වා දුන් පැණිය සිය වැඩසටහනක් අතුරතුරදී චමුදිත සමරවික‍්‍රම මහතා පානය කර ඇති බවටත් වාර්තාවනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්