Apr
27

මම මැරුණත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ. මෙයාව දාලා මම ලොවෙත් යන්නෙ නෑ

 
1003 Views
   
My-love-will-not-change-even-if-I-die.-I-will-not-leave-this-world  

දිනේෂ් තරංග කියන්නේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. පසුගිය දවසක ඔහුගේ ඡායාරූප පෙළක් මුහුණු පොතේ දැඩි කතාබහට ලක්වුණා. මේ ඡායාරූප පෙළ නිසා ගොඩක් දෙනා හිතුවේ දිනේෂ් නැවත වතාවක් විවාහ වුණා කියලයි. ඒත් එක ‘ෆොටෝ ෂූට්’ එකක්. මේ පිළිබදව දිනේෂ් අද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

මේ එම සටහන.

මගේ ගෑණිට මම ආදරේ කරන තරම් මේවා දාන ඔය නෝනලා මහත්තයලා කවුරුවත් දන්නේ නැහැ.. මම මැරුණත් මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියන එකත් මතක තියාගන්න ඔයලා හැමෝම. මේ අමාරු කාලේ Views අරන් හම්බ කරගත්තාට කමක් නෑ, හැබැයි ටිකක් විතර වැදගත් විදියට. මෙයාව දාලා ලොවෙත් මම යන්නෙ නැතෝ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්