Sep
5

විවාහ දෙකකටම සමුදීලා දියණියන් දෙදෙනා සමග කේ.සුජීවා දැන් ගෙවන ජීවිතේ

 
911 Views
   
 

කාලයක් පුවත් මැවූ යුවලක් තමයි අජිත් මුතුකුමාරණ සහා කේ.සුජීවා කියන්නේ. ඉතින් මේ වෙද්දී ඔවුන් දෙදෙනා ඒ විවාහයෙනුත් වෙන් වෙලා කාලයක් ගෙවිලා ගිහින්. සංගීත ප්‍රසංග නැ ති නිසාම ඔවුන් දැන් අපට දැකගන්න ලැබෙන්නෙත් නැ ති තරම්. සුජීවා නම් දියණියන් දෙදෙනා සමග දැහැමි ජිවිතයක් තමයි දැන් ගෙවන්නේ. අජිත් නම් ඔහුගේ පළමු බිරිඳ සමගින් දැන් නැවතත් ජීවිතය ගෙවනවා ඉස්සරට වැඩිය කේ.සුජීවා දැන් දැහමින් ජීවිතය ගෙවනවා හැමෝටම දැකගන්න ලැබෙනවා. ඉතින් ප්‍රසංග වේදිකාවට නැ තුවම බැරි ඇයව ළගදීම නැවතත් මේ වසංගතය නිමවීමත් සමගම ප්‍රසංග වේදිකාවක දකින්න ලැබෙන්න කියා අපිත් සුබපතන ගමන් ඇගේ සහා දියණියන්ගේ සුන්දර ඡායාරුප පෙළක් ඔබට ගෙනඑන්නට අදහස් කළා. බලන්නකෝ මේ ඡායාරූප පෙළ.

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්