Mar
16

ස්තුතියි මගෙ Amy ට ලොකේ අතුලේ මට ලස්සන සුරංගනා ලෝකයක් හැදුවට

 
1955 Views
   
 

අකිල ධනුද්දර කියන නම මුලින්ම කවුරුත් හදුනා ගත්තේ ජැක්සන් ඇන්තනිගේ පුතා හැටියටයි. නමුත් මේ වෙද්දී සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේම අනන්‍යතාවයක් අකිල ගොඩනගාගෙන තිබෙනවා.

විවිධ චරිත එක්ක ජනතාවට සමීප වෙන අකිල දැන් ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණිය බිරිද තමයි එමී. දැන් බොහෝ දෙනෙක් එමීවත් හදුනනවා.

අද දවස ඇන්තනී පවුලට විශේෂයි…ඒ අකිලගේ 31වන උපන්දිනය අද දිනට යෙදී තිබෙන නිසා.

හිත මිතුරන් සහ රසිකයින්ගෙන් අද දවසේ ලැබුණු උපන්දින සුබ පැතුම්වලට ස්තූති කරන්නත් අකිල අමතක කරේ නෑ….

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්