Aug
13

හිත කීරි ගැහුනා ආ දා හ නා ගාර ක්‍රියාකරැගේ හඩ අහලා හදවත නවතීවී අපේ මෝඩකම්වලට, අපිට කොරෝනා මි නී දාලා දාලා ඔලුවේ කැක්කුමයි

 
1496 Views
   
 

“රෝහල්වල මෘ ත දේහ ගොඩගැසී ඇති අයුරු දැක්වෙන දර්ශන පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එවන් පසුබිමක ආදාහනාගාර සේවකයින් ද මුහුණදෙමින් ඇත්තේ ඉතා අ සී රු කාලසීමාවකටය.

කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල ආ දා හ නා ගා ර සේවකයින් තමන් මුහුණ දෙන අත්දැකීම් රූපවාහිනී ආයතනයකට කියා සිටියේ මෙලෙසිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක්,

“අපි මේ කරන්නේ ලොකු කාර්තව්‍යයක්. මිනිස්සු එනවා ආ දා හ න ය කරද්දි. මිනිස්සු දන්නේ නෑ ඇත්තටම මෙතෙන මොකද්ද වෙන්නේ කියලා. අපි මෙහෙම ඉන්නකොට මෙතනට මි නි ය ගේනකොට මිනිස්සු එනවා අ ඬා ගෙන, එක එක කතා කියාගෙන මහත්තයෝ. මි නි ය පෙන්නන්න කියනවා. මිනිස්සු දන්නේ නෑ මහත්තයෝ කොරෝනා රෝ ග ය මොකද්ද කියලා.මෙනතරමි බ යා න ක ද කියලා.

බලන්න මහත්තයෝ අපි ඉස්සර හිටිය විදියයි දැන් ඉන්න විදියයි. අපි කොච්චර බ යෙ න් ද ඉන්නේ. මේ මිනිස්සු මිනිය පුච්චද්දි ඇවිල්ලා අහනවා අනේ පොඩ්ඩක් පෙන්නන්න බැරි ද කියලා. අපි කොහොමද මහත්තයෝ උත්තර දෙන්නේ. අපිත් ගැහි ගැහි ඉන්න වෙලාවේ. අපි ඕක පෙන්නන්න ද මහත්තයෝ කොරෝනා අස්සේ. අපි ඈත්වෙලා ඉන්න කිව්වහම ළඟටම එනවා.

මේකේ බැ රෑ රු ම් ක ම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ, මෙතෙනට ඇවිල්ලා ගැවසෙන්න එන්න එපා. මොකද අපිත් බ යෙ න් ඉන්නේ.” ගම්පහ දිස්ත්‍රික්කයේ ආ දා හ නා ගා ර ක්‍රියාකරුවෙක්,
“මිනිස්සු හැසිරෙන්නේ සත්තු විදියට. මි නි ය පෙන්නන්න කියලා කෑ ගහනවා. අළු ඉල්ලනවා. ඒවා කරන්න බෑ නේ. අපිත් ආරක්ෂා වෙලා කරන්න ඕනේ. අපිටත් දෙමව්පියෝ ද රු වෝ ඉන්නවා.

කොරෝනා මි නී ත් එක්ක මිනිස්සු 20 – 25 එක පාර එනවා. අපිට කොරෝනා මි නී දාලා දාලා ඔලුවේ කැක්කුමයි. එච්චර මි නී එනවා. කිව්වහම අපිට ගහන්න එනවා. මන්ත්‍රීවරුන්ටත් බනිනවා. බැනල කියනවා අළු ඕනේ කියලා. නුගත් උන් කියලා අපිට බනිනවා. අපි හදන්නේ රටත් බේ ර ගෙ න අපිත් බේ රි ලා ඉන්න. අපි පරිස්සමින් හැමදේම කරලා මිනිස්සුන්ට සහය දුන්නාට අපිට සහය දෙන්නේ නෑ.

ඒත් මිනිස්සු එක්ක හරි අමාරුයි මේක කරන්න. පළවෙනි රැල්ලේ දී අපිට ගානක් නෑ. මි නී දෙකයි තුනයි අපි පිච්චුවේ. දැන් දවසකට 7ක් 8ක් විතර පුච්චනවා. ජනතාව තමයි ලෙඩ වැඩි කරන්නේ. පෙලපාලි යන්නෙත් උගත් අය. අපි දන්නවා තත්ත්වේ. ඉගෙන ගත්ත අය හැසිරෙන්නේ මෝඩයෝ විදියට.

මේ අතින් මි නී 250ට වැඩිය අල්ලලා තියෙනවා. වැදලා කියන්නම් අපිටත් සහය දෙන්න.” ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක්, “ඉස්සෙල්ලා පිච්චුවේ නෝමල් එවා. එතකොට මිනිස්සු එනවා. දැන් එහෙම නෙමෙයි. මිනිස්සුනට එන්න බෑ. කාටවත් බලන්න බෑ.
සමාවෙන්න… !

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්