Mar
18

මට ඇහෙනවා කට්ටිය හිනාවෙනවා පිටිපස්සෙන් මගේ චරිතය එක එනකොට – සමාජ මාධ්‍ය පතුරු ගැසූ, නිළි දිනිති වල්ග

 
1141 Views
   
I-can-hear-the-crowd-laughing-as-my-character-comes-in-from-behind---actress-Dinithi-Walga-spreading-social-media  

දිනිති වල්ගමගේ කියන්නෙ පුංචි තිරයෙන් ඔබට මුණ ගැහුණු, අනතුරුව රිදී තිරයටත් ගොඩ වුණු දඟකාර රංගන ශිල්පිනියක්. පසුගිය දවස්වල ඇය විවිධ හේතූන් නිසා සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.  ඒ අලකලංචි අතරතුර ඇය රඟපෑ අලුත්ම සිනමා නිර්මාණය වන ‘ආශාවරි’ රිදී තිරයට ආවා. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ජයනි සේනානායක ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන ‘ආශාවරි’ චිත්‍රපටයට දැනටමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් ලැබෙනවා.

ඉතින් ආශාවරි පළමු ප්‍රදර්ශනයෙන් පස්සෙ මාධ්‍යට අදහස් දක්වපු දිනිති, ‘ආශාවරි’ ගැන මෙන්න මේ විදිහට අදහස් දක්වලා තිබුණා.

“කට්ටිය හිනාවෙනවා ඇහෙනවා මට… අනේ ආවා කියලා. මට ඇහෙනවා. ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නෙ.. මම එනකන් කෙනෙක් බලන් ඉන්නවා කියන්නෙ ස්ක්‍රීන් එකේ. ඒක මට මාර සතුටුයි. මම මගේ ෆිල්ම් එක ගැන පුන පුනා කියනවට වඩා ඇවිත් බලන්න. බලලා අපිට කියන්න…”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්