Jun
9

දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් හිමායා බණ්ඩාර තාම තනිකඩව ගෙවන සුන්දර ජිවිතේ

 
2554 Views
   
 

හිමායා බණ්ඩාර කිවුවහම අද නොදන්න කෙනෙක් නොමැති තරම්ම ප්‍රසිද්ධයි.එත් ඒ බොහෝ දෙනෙක් දන්නේ සොනාලි ටීචර් කියලයි.සොනාලි ටීචර් කියන්නේ දෙවනි ඉනිමේ එන ඇයගේ චරිතයයි.එම චරිතය මගින් හිමායා ගොඩාක් ප්‍රසිද්ධ වුනා. තවද ස්වර්ණවාහිනියේ විකාශය වූ හදවතේ කතාව ටෙලි නාට්‍ය තුලින්ද ගුරුවරියකගේ චරිතයක් මඟින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගැනීමට හැකි වුනා.මියුසික් වීඩියෝ වල නිතර දකින්නට ලැබෙන ඇය නිරුපණ ක්ෂේස්ත්‍රයේද දකින්නට පුළුවන්. හිමායා නිවේදිකාවක් ලෙසද කටයුතු කරන බවට අපට දැනගන්නට ලැබුනා. වසර ගණනාවක් සිට කළා ක්ෂේත්‍රය සම්බන්ද ආදරණිය සුරූපී තරුණියක් හැටියට අපට ඇයව දැක ගැනීමට ලැබෙනවා. ඉතින් මේ සුන්දර ටීචර් තාම නම් විවහා වී නැ නමුත් අපට දැනගන්නට ලැබුනේ ඇය පෙම්වතියක් බවයි. ඒ වගේ ඇයගේ පෙම්වතා ගොඩක් පිරිසක් අඳුනන, ආදරේ කරන නමක් තියෙන, රටට වැඩදායි පුද්ගලයෙක් බවයි .ඉතින් ඉදිරියේදී ඔහු ගැන අපට දැනගන්නට ලැබෙයි. ඉතින් ඇයගේ ඉදිරි ගමට අපි සුභපතන ගමන් ඇයගේ අලුත්ම ඡායාරුප 36ක් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්