Oct
22

“ආණ්ඩුව මාරයි ගොවියා හමාරයි” විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක – PHOTOS

 
695 Views
   
 

ගොවි ජනතාව මුහුණ දී ඇති පොහොර අර්බුදයට විසඳුම් ඉල්ලා මගි ජන බලවේගය ප්රමුඛ කරගත් විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස දෙමළ ජාතික සන්ධානයේ මහලේකම්, සුමන්තිරන් මහතාද එක්වී සිටියා.

එහිදී ඔවුන් පොර අත් උදේට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තු සභා ගර්භයේ දී විරෝධතාවයක නිරත වනු දැක ගන්නට ලැබුණා.

මෙම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්