Jun
7

සියලුම වාණිජ බැංකු විවෘතව තබන්න මහබැංකුවෙන් නියෝගයක්

 
1319 Views
   
 

සියලුම වාණිජ බැංකු මෙම කාලසීමාව තුල විවෘතව තබන්නැයි දන්වමින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. මෙරට ප්‍රමුඛපෙලේ වාණිජ බැංකු කිහිපයක් සතියක කාළයක් වසා තබන බවට කර තිබූ දැනුම්දීමෙන් පසුවයි ශ්‍රී ලංකා මහබැංකුව මෙම චක්‍රලේකය නිකුත් කර ඇත්තේ.

ගණුදෙණු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙනයාම සඳහා සියලුම වාණිජ බැංකු විවෘතව තැබිය යුතු බවත් ඒ සදහා සීමිත කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කරන ලෙසත් මහබැංකුව විසින් උපදෙස් දී තිබෙනවා. මේ අනුව ඉදිරි දින වලදීත් වාණිජ බැංකු විවෘතව තැබීමට සිදුවනු ඇති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්