Jun
25

සති අන්තයට සංචරණ සීමා නෑ

 
1531 Views
   
 

සති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නො කිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ. එම කාර්ය සාධක බලකාය අද රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවයි.

මේ වන විට රට පවත්වාගෙන යන ආකරයට ඉදිරියටත් කටයුතු කරන බව ඔහු පැවැසී්‍ය. පොසොන් පොහොය නිමිත්තෙන් පැනවූ සංචරණ සීමා අද අලුයම 4ට අවසන් විය.

source – ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්