Sep
8

තවත් කො විඩ් ම රණ 185ක් මෙරටින් වාර්තාවෙයි

 
694 Views
   
 

තවත් කොවිඩ් ම රණ 185ක් ඊයේ (07) දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම ම රණ 185ත් සමග මෙරට සමස්ත ම රණ සංඛ්‍යාව 10689 දක්වා ඉහළ ගොස් බවටයි වාර්තාවන්නේ.

ඊයේ තහවුරු කෙරුණු මෙම ම රණ අතර කාන්තාවන් 83ක් සහ පිරිමි පුද්ගලයන් 102ක් වනවා. මෙම ම රණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් ද වනවා. අවුරුදු 30ත් 59ත් අතර ම රණ 44ක් වාර්තාවී ඇති අතර කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයන් 25ක් ඊට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ ම රණ 140ක් වන අතර ඒ පිරිමි 76ක් සහ කාන්තාවන් 83ක් වශයෙන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්