
පහුගිය දවස්වල මුහුණු පොත පුරාම දැකගන්නට ලැබුණ ආදරණීය යුවලක්පි ගැන තමයි අපි මේ කතා යන්නේ. ඔහු නමින් tom imam. ඇය Smrithi dola. බංගලාදේශ ජාතිකයන් වන මෙම යුවලේ පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 66ක් පමණ වන බවත් තරුණියට අවුරුදු 26ක් කියලා තමයි අන්තර්ජාල වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් පිරිමි පුද්ගලයාගෙ තෙවන විවාහය කියලත් කියනවා. කොහොම වුනත් පිරිමි පුද්ගලයාට මේ තරුණියට වඩා වයස දරුවන් දෙදෙනෙකු ඉන්නවා කියලත් ආරංචියි. මේ සිද්ධියට ගැන කතා කරලා ටික කාලයක් වුනත් ඔවුන් ගතකරන සැපවත් ජීවිතය ගැන ඡායාරූප ටිකක් අපි ඔබට අරගෙන එන්න හිතුවා.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25