Jul
4

සුද්දෙක් සමග විවාහ වුන සසන්ති ලංකාවෙන් ගිහින් එංගලන්තයේ ගෙවන සැප ජීවිතේ මෙන්න

 
9769 Views
   
 

කලාවෙන් ඉවත් වෙලා වසර ගණනාවක් ගත වුණත් තවමත් නම් ඇයට ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ. පුංචි තිරයේත් රිදී තිරයෙත් දකින්න ලැබුණු ඇය සසන්ති ජයසේකර. ඇයගේ ආදරණිය සැමියා එක්ක සසන්ති අලුත් ඡයා රූප කිහිපයක් ගෙන තිබෙනවා.ඇය දැන් ජිවත් වෙන්නේ එංගලන්තේ ඇය ගැන අපි ඔබට කියන්නට හිතුවා සසන්ති ජයසේකර විවාහා වෙලා ඉන්නේ සුදු ජාතිකයෙක් සමග ඔහු එංගලන්ත ජාතිකයෙක් ඉතින් සසන්ති දැන් කලාවෙනම් පෙනෙන්න නැහැ ජුලියා,ඇලඩින්ගේ වැල්ඩින් චිත්‍රපටය වගේම එක් මුර්ගන්ගනාවක් වගේ තව ගොඩක් චරිත වල රගපාපු සසන්ති ජයසේකර දැන් සියල්ලෙන්ම ඇත් වෙලා වගේ අපිට නම් පෙන්නේ. හැබැයි දැන් සැමියා සහා සසන්තිගේ පුතා සමග නිතර නිතර සමාජ මාද්‍යයේ නම් දැකගන්න පුළුවන්.ජුලියා චිත්‍රපටය ලංකාවේ ගොඩාක් ජනප්‍රියවුනා ඔබට මතක ඇතිනේ එක ඔබත් බලන්න ඇති අපි නැවතත් ප්‍රර්ථනා කරමු සසන්තිගේ රංගනය ලාංකීය සිනමාවේ නැවතත් බලාගන්න අපට හැකි වෙන්න කියල.එහෙනම් ඔබත් පහලින් බලන්නකෝ සසන්ති එංගලන්ත සැමියා සමග එංගලන්තේ ගෙවන ජීවිතය ඡායාරුප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්