Jun
18

ප්‍රසංග වේදිකාවේ අහිංසකාවිය ශෂිකා නිසංසලාගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප එකතුව

 
2176 Views
   
 

ශෂිකා නිසංසලා කියන්නේ අද වෙද්දී ලංකාවේම ජනප්‍රිය ගායිකාවක් අහිංසකම චරිතයක් කිව්වොත් ඉතාම නිවැරදි ඉතින් අද අපි කියන්න හිතුවේ මේ ආදරණිය ගායිකාව ගැන.වසරේ ජනප්‍රියම ගායිකාව සම්මාන රැසක් දිනාගත් නිහතමානි චරිතයක් තමා සශිකා නිසංසලා කියන්නේ.තුරුණු ශක්ති වැඩසටහනින් ලංකාවම දැනගත් නිහතමානි ගායිකාවක් අද වෙද්දී ලංකාවේ විශාමල තැනක් හිමිකරගෙන සිටින ශෂිකා මේ වෙද්දී සිරස voice teen වැඩ සටහනේ විනිසුරු වරියක් ලෙසද කටයුතු කරනවා.මේ වෙද්දී සශිකාගේ ආදරණිය කැදැල්ලේ සැමියා සහා පුතුන් දෙදෙනෙක් සශිකාට සිටිනවා.ඉතින් අද අපි කියන්න හිතුවේ මේ ආදරණිය කලාකාරිනිය ගැනයි.ඇයගේ ආදරණිය පුංචි කැදැල්ල ගැනයි.ඇයගේ සැමියානම් අපිට පෙනෙන්නම නැහැ කිසිම තැනකදී මොන තරම් ප්‍රසිද්ද උනත් සශිකාගේ සැමියා අපිට දැකගන්න ලැබෙන්නේ සමාජ මාද්‍ය තුලින් පමණි ඉතින් අපි හිතුවා මේ ආදරණිය කලාකාරිනියගේ පුංචි කැදැල්ලේ ඡායාරූප පෙළක් ඔබට ගෙන එන්නට එහෙනම් ඔබත් බලන්නකෝ මේ සශිකාගේ ඡායාරූප පෙළක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්