Mar
11

හිටි හැටියේ වෙනස් වුණු නදිනි ප්‍රේමදාසට බුකියෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර

 
478 Views
   
Warm-response-from-Buki-to-Nadini-Primadasa-who-suddenly-changed  

‘සපු කුසුමේ’ , ‘සිත ආදරේ සොයා’ වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ නදිනි ප්‍රේමදාස හිරු වින්දනීය උදෑසනේ නිවේදන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා. මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය ඇය, පසුගිය දවසක වෙනස්ම විදිහේ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කර තිබුණා. 

ඒ අපූරූ සටහනකුත් එක්ක.

අවුරුදු 15කට පස්සෙ මගේ පරන look එක. දිගටම rebond කරගෙන හිටියේ. මගේ Natural Curly කොණ්ඩෙ වැව්වා. Lockdown කාලෙන් තමයි පටන්න ගත්තේ, එත් මේ ටික වැවෙන්නත් අවුරුදු 2ක් ගියා. දැන් කැතයි කැතයි කියන්න එපා! මේ මගේ natural hair එක.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්