Jul
13

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී

 
2174 Views
   
 

කුරුණෑගල නුවර මාර්ගයේ කටුගස්තොට මංසන්ධියේ සිට කිලෝමිටර් 02 ක දුරකින් පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස තිබෙනවා. අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ මෙම ගිලා බැසිම සිදුව ඇති බවයි.

මෙය වාණිජ කටයුත්තක් සඳහා ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් වන අතර ඉන් කිසිදු ජිවිත හා’නියක් සිදුව නො’මැති බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ හේතුවෙන් කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනය කිරිමෙන් ව’ළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්