Jun
9

එදා ටෙලි තිරයෙන් සහ රිදී තිරයෙන් සියල්ලන් වසඟයට ගත් පියුමි පුරසිංහව මතකද දැන් ඇය ගෙවන ජීවිතය..

 
5806 Views
   
 

පියුමි පුරසිංහ කියන නම සහ රුව ඔබට බොහෝම පුරුදු ඇති. කාලයක් පුංචි තිරයේ අහිංසකාවියක් වුනු ඇය, ‘වැඩ බැරි ටාසන්’ සහ ‘තුෂාරා’ වැනි චිත්‍රපටවලිනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණා. ඉතින් ඒ විදිහට රංගන ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වුණත්, ඇය අද මේ හැමදේකින්ම ඈත්වෙලා නිහඬ ජීවිතයක් ගත කරමින් ඉන්නවා. ඒත් සමාජ මාධ්‍ය තුළ ඇය සක්‍රීය චරිතයක්. මේ තියෙන්නේ ඇය මෑතක ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක්කළ ඡායාරූප කිහිපයක්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්