Nov
26

“GR කියන්නෙ ගැසට් රිවස් කියන එකයි” – හර්ෂණ පැහැදිලි කරයි

 
880 Views
   
 

GR යනු ගෝඨාභය රාජපක්ෂ කියල හිතුවත් සැබැවින්ම එහි තේරුම ‘ගැසට් රිවස්’ කියන එක බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

“GR කිව්වම ගෝඨාභය රාජපක්ෂ කියා හිතුවේ තනි තීන්දු ගන්න එඩිතර අයෙක් කියලා. GR කියන්නේ ඇත්තටම ගැසට් රිවස් කියන එකයි. නැතිව ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි” යයි ඔහු සදහන් කළේය.

මන්ත්රීවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්ය හමුවක් අමතමිනි.

මෙන්න බලන්න තවත් ගොසිප්