Nov
8

කොටස් වෙළෙඳපොළ තවත් වාර්තාවක

 
609 Views
   
 

කොටස් වෙළෙඳපොළ කියන්නෙ ඕනම රටක ආර්ථිකය ගණනය කරන ප්රධාන මිම්මක්. මේක අපේ රටටත් පොදු කාරණාවක්. පසුගිය දවසක අපේ කොටස් වෙළෙඳපොළ තිබ්බ වාර්තවක් පසුගිය 5ද වස තුල අළුත් කරල කියන පුවත අපිට ලැබිල තියෙනව.ඒකෙ වාර්තාව සදන් වෙන්නෙ මේ විදියට

“කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 10,600 සීමාව අද (05) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 220.19 කින් හෙවත් පූර්ව ගනුදෙනු දිනයට සඅපේක්ෂව 2.11% කින් ඉහළ යාමත් සමඟිනි.”

එදා දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,632.21 ක් ලෙසින් සටහන්ව තිබුණ වගේම . බිලියන 5.60 ක පිරිවැටුමක් එම දිනයේ ගනුදෙනුවලින් වාර්තා වෙලා තියෙනව. මේ එදා දවස තුල කොටස් ඉහල ගිය සමාගම් කීපයක්. නම් LOLC සමූහයේ සමාගම් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්, LOLC හෝල්ඩිංග්ස්, LOLC ෆිනෑන්ස් බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අපි සිද්ද කරපු අතිසාර්ථක එන්නත්කරණයෙන් පස්සෙ ලබන අවුරුද්ද එනම් 2022 රටේ හොද පිබිදීමක් ඇතිවෙයි කියන විශ්වාසය තියාගන්න පුළුවන් වාතාවරණයක් හැදීගෙන එක ගැන රටවැසියො හැටියට අපි සතුටු වෙන්නම ඕනෙ.

මේතත්වය විපක්ෂය කවදාවත් හිතපු නැති වගේම බලාපොරොත්තු නොවුණ දෙයක්. ඒගොල්ලො හැමදාම ප්රාර්ථනා කරේ අපේ රට නැතිවෙලාම යන්න කියල. අපිට වුණේ තාවකාලික පසුබෑමක් පමණයි. ජනාධිපතිත්මා සිද්ද කල විශිෂ්ට කථාවත් එක්ක රටේ ජනතාව විශාල පිබිදීමක ඉන්න බවනම් විශ්වාසයි.

අපේ ඉතිහාසයේ යුද්දෙටත් එහා ගිය දරුණු තත්වයක් ඇවිල්ලත් ජනතාවට ලබාදුන්න පහසුකම් ගැන අපි වෙනමම කථා කරන්න ඕනෙ. කොච්චර කරත් අපි එදා ඉදලම හැමදේම නිකන් ලැබෙනකම් බලන් හිටපු බව කාට අමතක වුණත් අපිට අමතක නෑ. එදා යුද්දෙ කරද්දිත් අපේ අතින් ගොඩක් අඩුපාඩු සිද්ද වුණාට අපි නතරවුණේ ප්රභාකරන්ව නන්දිකඩාල් කලපුවෙ පාකරල ඇරල. ඒවගේම කොරෝනා වසංගතයත් ජයග්රහණය කරල අපේ ඉලක්ක වලට ලගදීම යන්න පුළුවන් වෙයි කියල ස්ථිරයෙන්ම අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්