Jun
8

විවාහ දෙකෙකින්ම වෙන් වී දරුවන් දෙදෙනෙක් සිටින සුරූපී නර්මදා දැන් ගෙවන සුන්දර ජිවිතේ

 
4431 Views
   
 

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරුපන ශිල්පිනියක් සහ දක්ෂ නිවෙදිකවක්ද වනවා. ඉතින් සුන්දර රු සපුවකට හිමිකම් කියන ඇය මේ දිනවල ”hiru copy chat” වැඩසටහන නිසා හැමෝගෙම ආදරේ දිනාගෙන තිබෙන අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. ඒ වගේම 2018 වසරේ ලංකාවේ විවහාක රූ රැජින කිරුලද දිනා ගැනීමට සමත් වුනා. ඒ වගේමයි නර්මදා පළමු විවාහයෙන් වෙන් වී දෙවෙනිවර විවහාවුනේ කායවර්දන ශිල්පියෙක් සමගයි ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා ලැබෙන්න ඉද්දි ඔවුන් දෙදෙනා කරපු photo shoot එකක් නිසාත් නර්මදා ලංකාවේ කා අතරත් කතාබහට ලක්වුනා.පළමු විවාහයේන් වසර හතක එකට හිටපු නර්මදාට විවහාක රූ රැජින තරගය දිනන්නත් උදවු කරලා තියෙන්න පළමු සමියාලු ඊටපස්සේ යම් කිසි සිදුවීම් නිසා ජනක එයාගේ පාරේ ගියා මම මගේ පාරේ ආව කියලා තමයි නර්මදා පවසා තිබුනේ.ඉතින් පළමු විවාහයෙන් සහ දෙවන විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටින නර්මදා දැන් ජිවත් වන්නේ දරුවන් දෙදෙනා සමග තනිවමයි.ඉතින් ඇය දරු දෙදෙනා සමඟ තනිවම ගෙවන සුන්දර ජිවිතේ ඡායාරූ පෙලකුත් අපි අද ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

 

25

 

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්