Aug
18

තවත් කොවිඩ් ම ර ණ 170ක්, කාන්තාවන් 86ක් සහ පිරිමින් 84ක් ඒ අතර

 
919 Views
   
 

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත ම ර ණ 170ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ම ර ණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6604ක් ලෙසටයි සටහන් වන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) තහවුරු කළ මෙම ම ර ණ අතරට කාන්තාවන් 86ක් සහ පිරිමි පුද්ගලයන් 84ක් අයත්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්