Mar
26

වසරේ රූපවාහිනී නළුවා සම්මානය දිනු සජිත ඇන්තනී කියූ කතාව

 
677 Views
   
The-story-told-by-Sajitha-Anthony-who-won-the-TV-Actor-of-the-Year-award  

සජිත ඇන්තනි කියලා කිවුවම මේ වෙද්දී මුළු ලංකාවම දන්නවා. ජැක්සන් ඇන්තනි කියන්නේ මුළු ලංකාවේ ආදරය දිනාගත් ජනප්‍රිය නළුවෙක් තමයි ඔහු ඔහු ලංකාවේ කළා ක්ෂේත්‍රයට සිදුකල මෙහෙය මෙතකැයි කියා නිමකරන්න බැහැ. සජිත ඇන්තනි කියලා කියන්නේ ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ ආදරණිය බාල පුතනුවන්. විශේෂයෙන්ම සජිත කියන්නෙත් ජැක්සන් ඇන්තනි මහතාගේ තරුණ කාලය කියලයි හැමෝම කියන්නේ.

සජිත ඇන්තනී කියන්නේ දක්ෂයෙක්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරාගේ චරිතය තුලින් ඔහු ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම ලබාගත්තා. ඔහු වසරේ ටෙලි නාට්‍ය නළුවා ලෙසින් slim kantar peoples awards 2022 සම්මානයට පාතරවුනා.

සම්මානය ලබාගත් සජිත ආදරණිය සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, වංක ජනතා සම්මානයක් උරුම වීමේ සතුට ඇයත් එක්ක බෙදාගැනීමටත් වඩා තවත් සතුටක් මේ ලොව ඇත්ද.
මට අවංකවම සතුටුයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්