Aug
25

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට අ සාධ්‍ය නෑ ඇත්ත විස්තරය මෙන්න – වීඩියෝ

 
1639 Views
   
 

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කො විඩ් 19 වෛරසය ආ සා දි ත ව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ මහතාගේ අ සනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැ ඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැ ඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අ ස ත්‍ය ක් බවයි. මේ අතර මේවනවිට සමාජ මාධ්‍යයන්හී අජිත් රෝහණ මහතා දැ ඩි සත්කාර ඒකකයේ අ ප හ සුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් හුවමාරු වනවා. පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පලකරන ෆේස් බුක් කණ්ඩායමක (Group) කුමාර අයියා නමින් පුද්ගලයෙකු “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ තත්වය මේ…” යනුවෙන් පහත සටහන පලකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව කළ සොයාබැලීමේදී වාර්තාවූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නො ව වෙනත් රටක පුද්ගලයෙකු බවයි. ඔහුද කො විඩ් 19 ආ සා දි ත ව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු ටික්ටොක් යෙදුමේ (App) සක්‍රීය සාමාජිකයෙකුද වනවා. ඒ අනුව tiago arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කො වි ඩ් 19 ආ සා දිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන ටික්ටොක් යෙදුමට (App) වරින්වර එක්කර තිබුණා. අදාළ වීඩියෝවක් පහතින්.

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්