Jun
11

වැඩිම ගානක් අය කරන ජනප්‍රිය නිරූපණ ශිල්පිනී ත්‍රිකලාගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

 
1310 Views
   
Popular-model-who-charges-the-most  

ත්‍රිකලා ධරණි කියන්නේ ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ඇය ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළත් ඉහළින්ම ඉන්නා නිරූපිකාවක්. ඇය පසුගිය දිනෙක නිරූපණය පුහුණු කරන ඇකඩමියක් පවා ආරම්භ කළා. ඒ ඇය මෙන් ජාත්‍යන්තරයට යා හැකි ශිල්පීන් පිරිසක් බිහි කිරීම වෙනුවෙන්.

ත්‍රිකලා නිරූපණයෙන් දායක වුණු නවතම ඡායාරූප පෙළක් අපට හමු වුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්