Aug
23

පළමු විවාහයෙන් වෙන්වෙලා ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න ඉන්න සාරංග සහ දඟකාර රුවැත්තිය දිනක්ෂි දැන් ගෙවන ජීවිතේ

 
31136 Views
   
 

මුළු රටක්ම ආදරේ කරන සුන්දර කලාකරුවන් දෙදෙනෙක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ නිරුපන ශිල්පිනියක් විදිහට දිනක්ෂිව හඳුවන්න පුළුවන්. 1990 වසරේ උපන් දිනක්ෂිට මේ වනවිට වයස අවුරුදු 31ක් වනවා. සුපර්මා, සූම් ‘මේ වගේ ආදරයක්’ වැනි සිනමාපට රැසක් හරහා හැමෝගෙම ආදරේ දිනාගත් දිනක්ෂි ටෙලිනාට්‍ය ගණනාවක් හරහාම ප්‍රේක්ෂක හදවත් වලට තවත් සමීප වුනා. කලාවට කැමති සහ ඒ වෙනුවෙන් කටයුතු කරන පියෙකුගේ මගපෙන්වීම යටතේ ඇය මේ වෙනකොට සාර්ථක ගමනක් පැමිණිලා තියනවා. ඉතින් මෙරට දක්ෂ සහ කඩවසම් රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟ විවාහ ජිවිතයට ඇතුලත් වුණ. සාරංග තමන්ගේ පළමු විවාහයට සමු දීලා තමයි දිනක්ෂි සමග විවාහ වෙන්නේ. ඇය ජීවත් වෙන්නේ සාරංග සහ සාරංගගේ මවත් සමඟයි.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්