Feb
10

හෙට ක්‍රිකට් ගැටුම ගැන පුහුණුකරුගෙන් සැර කතාවක්

 
824 Views
   
A-tough-talk-from-the-coach-about-tomorrow's-cricket-clash  

ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හොඳ සූදානමකින් පසුවන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු රුමේෂ් රත්නායක පැවසීය.

තරගයට පෙර පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙන්න බලන්න තවත් ගොසිප්