Aug
13

අදත් කොවිඩ් ම රණ 150 ඉක්මවයි, කාන්තාවන් 75ක් සහ පිරිමින් 85ක් ඒ අතර

 
961 Views
   
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා වෛස් ආසාදිත තවත් ම ර ණ 155ක් ඊයේ (12) දින තහවුරු කර තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයන් 85ක් සහ කාන්තාවන් 75ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත ම ර ණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2775ක් ලෙසටයි. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් 3ක් ද ඊයේ තහවුරු කළ ම ර ණ 155ට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 27ක් සහ කාන්තාවන් 14ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ ම ර ණ අතර වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 58ක් සහ කාන්තාවන් 53ක් ද මෙම ම ර ණ වලට අයත්.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්