Apr
19

රඹුක්කන සිදුවිමෙන් එක පුද්ගලයෙකු ජිවිතක්ෂයට

 
457 Views
   
 

රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ බව තහවුරු කළේය.

මෙන්න බලන්න තවත් ගොසිප්