Feb
11

ඕෂධී හිමාෂාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න

 
666 Views
   
Here-is-the-latest-photo-collection-of-Oshadhi-Himasha  

ආශාවරි හරහා ඔබ අප දුටු රුවැත්තිය ගැනයි මේ කතාව. පසුගිය කාලේ ඇය ගැන අන්තර්ජාල ඔස්සේ විවිධ කටකතා පැතුරුණා. නමුත් ඇය ඒ සියල්ල ජය ගනිමින් සිනමාවෙන් ඉදිරි ගමන් ආවා. ඒ ඇයගේ තිබුණු නිර්භීත ආත්ම ශක්තිය නිසයි. ඉතින් ඇය වෙන කවුරුත් නොව ඕෂදි හිමාෂා.

ඇයගේ තවත් අලුත් ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.  එම ඡායාරූප පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්