Feb
25

ශෝ වලට යන්න තෙල් ගහන්න පෝලිමේ ඉන්න බේබි ශානිකා කියපු කතාව

 
813 Views
   
shani  

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් අසල ‘ඉන්ධන නැත’ යනුවෙන් සඳහන් පුවරු දැකගත හැකිය. ඇතැම් ඉන්ධන පිරවුම් හල් තුළ ඉන්ධන තිබුණත් ඒ අසල දිගු පෝලිම් ඇතිවී තිබේ.

ජනතාව චෝදනා කරන්නේ ඉන්ධන නොමැතිවීමෙන් සහ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම්වල රැඳීසිටීමෙන් සිය දෛනික කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවය.

මේ අතර ජනප්‍රිය ගායිකාවක් වන ශානිකා වනිගසේකර (බේබි ශානිකා) ද ඉන්ධන ලබාගැනීම සඳහා මෙලෙස දිගු පෝලිමක රැඳීසිටියේ මීගමුව ඔරලෝසු කණුව අසල ඉන්ධන පිරවුම් හලේදීය.

එහිදී ඇය මාධ්‍යට අදහස් දැක්වූවා.

“ෂෝවලට යන්න ඉතින් තෙල් ටික ගහගන්න එපැයි. අපිට වෙච්ච දෙයක්. හරිම අමාරුයි. මෙහෙම දෙයක් නම් වෙයි කියලා කවදාවත් අපි හිතුවේ නෑ. බොහොම සතුටුයි ඉතින්. “

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්