May
8

හදවතේ රැඳුණු හැම කඳුලක්ම නිවා දැමුවේ ඇයගේ සෙනෙහෙබර සිනහවයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම බිරිඳ ගැන කියූ ආදරණීය කතාව

 
2257 Views
   
 

මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ, මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ, වගේම ඔහු මේ වනවිට 9 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ද වනවා.

පසුගිය මහමැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු එහිදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමටයි සමත් වුණේ.

ඉතිං මොහු අද දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුමට සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක් එක් කර තිබුණා.

ඊට “මහා දුර්ගයන් පසුකර ආ ජීවිත ගමනේ හදවතේ රැඳුණු හැම කඳුලක්ම නිවා දැමුවේ ඇයගේ සෙනෙහෙබර සිනහවයි..” යනුවෙන් කෙටි සටහනක් ද එක් කර තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්