Feb
15

දිගු කාලීන රාජතාන්ත්‍රික මිත්‍රත්වයක ප්‍රතිඵල භුක්ති විඳින අපේ රට

 
1807 Views
   
 

ඉදිරියේ දී ඉන්දියාවෙන් මෙරටට,

🔹ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක මූල්යාධාර හිමිවන බව විදේශ අමාත්යවරයා පවසයි. රටේ මේ වනවිට පවතින ආර්ථික අභියෝග ජය ගැනීම සදහා එම මුදල් මඟින් යම් සහනයක් ලැබෙනු ඇත.

එපමණක් නොව,

🔶 එන්නත්කරණ වැඩසටහන් සාර්ථක කර ගැනීම.

🔶 සංචාරක කර්මාන්තය ප්රවර්ධනය.

🔶 අපනයන භාණ්ඩ මිලදී ගැනීම.

🔶 ආයෝජන අවස්ථා පුලුල් කිරීම.

🔶 ලංකාවට පැමිණෙන විදේශිකයන්ගෙන් 1/3 ක් ඉංදීය ජාතිකයන් වේ.

ශ්රී ලංකා අපනයන භාණ්ඩ වලට දෙවැනි විශාලම වෙළඳපොළ ඉන්දියාවයි. යන කටයුතු සඳහා ද ඉංදියාවෙන් ලැබෙන සහය පිළිබඳවද රජය ඉන්දීය රජයට නිරතුරුවම ප්රසංශාව පිරිනමයි. එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි බත් වූ අවස්ථාවේ ද ඉංදියාවෙන් ලද සහය අති මහත්ය. මේවා අහම්බෙන් සිදුවන දේ නොවේ.

වත්මන් රජය ඉංදියාව සමඟ ආර්ථික හා සමාජීය මිත්රත්වය මත සිදු වන්නකි. මේ අනුව අසල් වැසි රාජ්යයක් වන ඉන්දියාව සමඟ ශ්රී ලංකාව ඇත්තේ ඉතා සමීප මිත්රත්වයකි.

එහි සාර්ථක ප්රතිඵල මේ ලෙස අනාගතයේදී අප රටට ලැබෙනු ඇත. සාර්ථක නායකත්වය යටතේ මේ සියල්ල මෙහෙය වනු ඇත. සුහදත්වය සහ යහපත් රාජ්යතාන්ත්රික මිත්රත්වය සියලු කටයුතු පහසු කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්