Jun
4

නර්තන සහ රංගන ශිල්පිනියක් වී දැන් දියණිය සහ සැමියා සමඟ නිරෝෂා තලගල ගෙවන සුන්දර ජිවිතේ

 
2025 Views
   
 

නිරෝෂා තලගල කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් මේ වන විට ඇය කලා ලොවේ අතිවිශිට රංගන ශිල්පිනියක් වී හමාරයි. චිත්‍රපටි හා විශාල නාට්‍ය ප්‍රමාණයකට ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් සති අන්තේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ඉඟි බිඟි හරහා විශාල ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා. ඒ වගේම ඇය ම්යුසික් වීඩියෝ කිහිපයකටම සිය නර්තන දායකත්වය දක්වා තිබෙනවා. ය දැන් නර්තන ආයතනයක හිමි කරියක්ද වනවා. ඇයගේ නර්තන ආයතනය වන්නේ නිරෝෂා තලගල විත් යු ඩාංස්ර් ඇයගේ නර්තන ආයතනයි.ප්‍රසංග වෙදික්වටද ය දැන් නැතුවම බැරි නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තන කණ්ඩායම් බොහෝ ප්‍රසංග සඳහා මේ වන විට සම්බන්ද වී තිබෙනවා. ඉතින් බොහෝ නිහතමානී චරිතයක් වන ඇය දැන් දියණියකගේ ආදරණිය මවක් වනවා. ඉතින් නිරෝෂා සැමියා සහ දියණිය සමඟ ඉතා සුන්දර දිවි පෙවතක් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඔවුන්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියා සුභපතන ගමන් මේ පුංචි කැදැල්ලේ ආදරණිය චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්