May
30

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත්ත අලුත්ම ඡායාරූප එකතුව

 
2030 Views
   
 

නිර්මාණවලින් දකින්න නොලැබුණත් ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

ඒ විදිහට ජනතාවගේ ආදරේ ලබන ඇය ආදරණිය පෙම්වතා එක්ක ලස්සන ඡායාරූප කිහිපයකට පෙනී ඉදලා. ඉන් කිහිපයක් පහතින්.

 

මෙන්න බලන්න තවත් ගොසිප්