May
10

ගිරිරාජ්ගේ දියණියගේ විවාහයේ නොදුටු ඡායාරූප

 
2567 Views
   
 

ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යගේ ආදරණීය දියණිය අමන්දි උත්පලී පසුගිය දිනෙක විවාහට දිවියට පිවිසුනා. අමන්දි ගායනවේදිනියක් ලෙසින් කලාවට සම්බන්ධ වී සිටිනවා. අමන්දි විවාහ වූයේ සාරංග කලුගලගේ සමගින්. එම විවාහයේ බොහෝදෙනා නොදුටු ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්

මෙන්න බලන්න තවත් ගොසිප්