Mar
19

ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති සමඟ කල නිහඬ විප්ලවය

 
1608 Views
   
 

රටෙි ඇතිවී තිබෙන බරපතල විදෙස් විනිමය සංචිත හිඟය යමි තරමකට හෝ යථාවත් කිරීමට ගත් පලමු පියවර රටෙි ජනතාවට සැනසුමි සුසුමක් ⁣ගෙන දෙමින් අතිශයින්ම සාර්ථක විය….

එම සහන පැකේජය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය රජය විසින් ලංකාවට ලබා දුන් අතර ණය සහ සහන පැකේජය ඉතාමත් පාරදෘෂ්‍ය අයුරින්, ජනතාවට උපරීම සහන ලැබෙන පරිදි භාවිතා කරන ලෙස මුදල් ඇමතිවරයා වෙළද අමාත්‍යාංශය ඇතුළු සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටී.

මෙම සහන පැකේජය එතෙක් මෙතෙක් ඉන්දියාවෙන් එක්වරකදී ලැබුන විශාලතම සහන පැකේජයයි..

ලැබෙන පැකේජයේ මූල්‍යමය වටිනාකම ඩොලර් බිලියන 2.4 ක ප්‍රමානයකි.. නැවත ගෙවීමට වසර තුනක්ද ලබාදී ඇත. ඉන්පසුවත් එය කොටස් වශයෙන් ගෙවීමටද පහසුකමි සලසාදී ඇත.

මෙවැනි දැවැන්ත සහන පැකේජයකට කිසිදු කොන්දේසියක් දමා නොමැත.

හුදෙක් තම කිටිටුම අසල්වැසියා මුහුන දෙන ඉතා අසීරැ තත්වය සලකා ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂයන් සමග කරන ලද සාකචිජා වල ප්‍රතිථලයක් ලෙස මෙය දැන් ක්‍රියාත්මක වී ඇත..

එසේම ජනපතිගේ පාලන කාලය තුලදී මතුවන කවර හෝ ආපදාවකදී අවශ්‍ය සහාය ලබා දෙන බවත් අසල්වැසියාට ප්‍රමුඛතාව දීම තම ප්‍රමුඛ වගකීම බව නරේන්ද්‍ර මෝඩී පැවසීය.

ඉන්දීය අගමැති තුමන්ට අමතරව, ඉන්දීය විදෙස් කටයුතු ඇමති,මුදල් ඇමති ඇතුළු ඉන්දීය රජයේ ප්‍රබලයන් ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග සුහද සාකචිඦාවන්ට සහභාගී විය…

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ ලේකමි සජිත් ආටිගල සහ මිලින්ද මොරගොඩ සහභාගී විය..

1) SriLanka has to pay Indian credit Line back in after three years time in installments..

2) No any conditions layed down against this Loan.

3) In additions to signed one billion credtline, India provides US$ 400 million to perchase Petroleum..

4) Meanwhile, Via Indian Clearing Union
Srilanka received another US$ 500 million as a Loan as well.

5) Total value of all these loans and relief facilities provided by India to overcome this current situation is all about US$ 2.4 billions.

6)After all India promised to supply a load of Nano fertilizer to Srilanka in respect of Srilankan President’s Organic fertilizer project..

මෙතරමි සහනශීලී පැකේජයක් ඉදිරි වසර තුන සදහාම අඛණ්ඩව ක්‍රියාත්මක වන පරිදි ලබාදීමෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව පවත්වාගෙන යන නොබැදි පිලිවෙතට ශක්තිමත් අඩිතාලමක් සැපයීය… ..

පසුගියදා ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රාන්ත ගනනාවක ජය භාරතීය ජනතා පක්ෂය ලබාගත්තේ.. රටට අතිශයින්ම ඛෙිදජනක තත්වයක් ගෙනදුන් වසංගතය සහ රටපුරා පැතිරී ගිය ගොවි අරගලවලටද පසුව වීම බෙහෙවින් සතුටට කරැනකි..

ආසියානු ජන ජීවිත ගලායන්නේ ඉතාමත් සෙමෙන් වන බැවින් ඉතා කෙටි කලකදී ජනමනස යුහුසුළුව යථාවත් වීම මෙම කලාපයේ නිරන්තරයෙන්ම සිදුවේ..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්