Apr
6

‘මැරී කරන්න ඉන්න කෙනා කට වහගෙන බෝඩ් එකක් අල්ලන් ඉන්න කිවුවා’ ජනතාව වෙනුවෙන් පියුමිත් පාරට

 
885 Views
   
‘The-person-who-was-about-to-be-killed-was-told-to-shut-up-and-hold-a-board’-to-Piumith-Road-on-behalf-of-the-people  

අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් ගොඩක් අය ආදරේ කරන නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. විවිද ගීත විෂුවල් හරහා වගේම ‘Lucknow’ ‘වස්සානේ සඳ’ ‘රයිගමයයි ගම්පලයයි’ වැනි සිනමාපට හරහා ලාංකේය ප්‍රේක්‍ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා. කොහොම වුනත් පියුමි කියන්නේ ලංකාවේ පුවත් මවන චරිතයක්. ඉතින් ඇය අද කරපු අපූරු වැඩක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

මේ දවස්වල ලංකාවේ හැමෝම දූෂිත පාලයන් එලවන්න පාරට බැහැලා අරගල කරනවා. ඉතින් පියුමි හන්සමාලිත් පාරට බැහැලා. ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගෙ රටෙ ජනතාව දුක් විදිනවා කන්න නැ බඩ මිල ගන්න ඇත්තටම දුකයි ටම ආන්ඩුව ගෙන්න මමත් එයාලට කඩෙ ගිය කෙනෙක් එ මගෙ රටට හොදක් වෙයි කියලා හිතලා. එත් news බැලුවය අසරන අම්මල අඩනවා. තවත් අය බුමිතෙල් පොලිම් වල ඉන්නවා වැස්සෙ තෙමි තෙමි. අව්වවෙ වෙලි වෙලි තවත් අය මේ මේ ලෝකේ දාලා යනවා. අනෙ දෙවියනෙ මෙවා බලන් ගෙදර ඉන්න තවත් බැ අද තමයි ලංකාවට ආවෙ එ ආව ගමන් මමත් පාරට බැස්සා. marry කරන්න ඉන්න කෙනාගෙන් අහලා ආවෙ එයාකිව්වා එපා යන්න කියලා මම කිව්වා බැ මට යන්නම ඔනෙ කියලා. හා එහෙනම් යන්න දෙනවා ඔය කට වහන් bord එක අල්ලං ඉදලා එන්න කිව්වා මම කට වහන් හිටියා ඉතිං”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්