Jan
27

සුපිරි ක්‍රිකට් තරුවට ඇබැද්දියක්

 
653 Views
   
A link to the superstar cricket star  

ඉන්දීය ක්‍රිකට් ලොව කලඹමින් සුපිරි ක්‍රිකට් තරුවකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්‍යා මෙම ඇබැද්දියට මුහුණදුනි.

ඔහුගේ ට්විටර් ගිණුමේ අද උදෑසනම විශේෂ සටහනක් යොදා තිබුණි.

එහි සඳහන් ව තිබුණේ Selling this account for bitcoins ලෙසටය.

කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුණේ අනුගාමිකයින් ලක්ෂ 13ක ප්‍රමාණයක් සහිත ඔහුගේ ට්විටර් ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවය.

කෙසේ  වෙතත් මේ වනවිට ඔහුගේ ගිණුම යථාතත්ත්වයට පත්කර තිබේ.

මෙන්න බලන්න තවත් ගොසිප්