Aug
28

කාබුල් ගුවන්තොටුපලට එල්ලවූ ප්‍ර හා ර යෙන් 170ක් මි ය ගිහින්

 
363 Views
   
 

කාබුල් ගුවන් තොටුපළට එල්ල වු අයි. එස්. ප්‍ර හා ර යෙ න් මි ය ගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මි ය ගිය පිරිසට ඇමරිකානු සෙබළුන් 13 දෙනෙකු ද ඇතුළත්. ඇමරිකාව ප්‍රකාශ කළේ අගෝස්තු 31 වනදා වනවිට ඇෆ්ඝනිස්ථානයෙන් ජනයා ඉවත් කරගැනිම් අ වසන් කළ ද, එතෙක් කාබුල් ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි.

කෙසේ නමුත් , ගුවන් තොටුපොළට තවදුරටත් අයි.එස් ප්‍ර හා ර එල්ල විමේ අ ව දා න ම ක් පවතින බවයි බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ. මේ අතර, ගුවන් තොටුපොළේ පාලන බ ල ය භා ර ගැනිම සඳහා තලෙයිබාන් සන්නද්ධ සාමාජිකයන් සුදානම් ව සිටින බව සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්