Aug
13

හිටපු අමාත්‍ය මංගල සමරවීරටත් කොවිඩ්

 
933 Views
   
 

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවටයි වැඩිදුරටත් අන්තර්ජාල වාර්තා සඳහන් කරන්නේ.

මෙන්න බලන්න තවත් ගොසිප්