Sep
17

නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ වෙයි

 
866 Views
   
 

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමු සිකුරාදා අලුයම 4 දකවා තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්