Dec
19

“අන් අයගේ සහය නැතිව නායකයෙකුට සාර්ථක වෙන්න බැහැ” – ජනපති

 
1536 Views
   
 

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් වියයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ, දියතලාව යුද්ධ හමුදා විද්යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. 

”විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළ ම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව” ද ජනාධිපතිවරයා එහිදී පැවසීය. 

එහිදී ජනාධිපතිවරයා කල සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්