Jul
1

ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ භූ කම්පනයක්

 
2526 Views
   
 

ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වනවා. ගාල්ලට කිලෝමීටර් 766 දුරින් වු දකුණු ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් 5.2 ප්‍රබල භුචලනයක් සිදුවි තිබේ. මෙයින් ශ්‍රීලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

මෙන්න බලන්න තවත් ගොසිප්