Apr
9

මා කිසිඳු දේශපාලකයෙකුට කඩේ ගොස් නැත – කීර්තිගෙන් සැර ප්‍රකාශයක්

 
990 Views
   
I-have-not-shopped-for-any-politician---a-harsh-statement-from-Keerthi  

මේ දිනවල රටපුරා පවතින විවිධ විරෝධතාවන්ට කලාකරුවන් ඇතුළු මහජනතාව එක්රොක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළද විරෝධතා පිළිබඳව සාකච්ඡා වනවා. කෙසේවෙතත් දේශපාලන පක්ෂවලට උදව් කළ කලාකරුවන් පිළිබඳවද සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ප්‍රවීණ සංගීතඥයෙක් වන කීර්ති පැස්කුවෙල් මහතාගේ ඡායාරූපද භාවිතා කරමින් එවැනි පෝස්ට් සංසරණය වූවා. එයට පිළිතුරු ලබාදෙමින් කීර්ති පැස්කුවෙල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා. එමෙන්ම පසුගිය දා පැවති විරෝධතාවකදී කීර්ති පැස්කුවෙල්ගේ පුත් කසුන් පැස්කුවෙල්ද දැකගැනීමට හැකිවුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්