Jun
21

යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආදරණිය කැදැල්ලේ ඡායාරූප එකතුවක්

 
2439 Views
   
 

හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගැන තමා අද අපි කියන්න හදන්නේ 2019 වසරේදී ලංකාවේ යුදහමුදාපතිවරයා ලෙස පත්වුණු එතුමා මේ වෙද්දී ලෝකෙම පවතින වසංගතය ලංකාවෙන් තුරන් කරන්න දිවා රෑ නොබලා සේවය කරන කෙනෙක්. ඔහුගේ කැපවීම මහන්සිය නිසාම ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාව ලුතිනල් ජෙනරාල් දුරයෙන් තවත් ඉහලම තනතුර වන ජෙනරාල් තනතුර ඔහුට පිරිනැමුවා. දැන් ඔහු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනවා. සියලුම ජනතාව බේරා ගැනීමට ඔහු එදා ඉදන් කරපු මේ කැපවීමට අපි සියල්ලම ණයගැතියි ඔහුට සහා සියලුම රණවිරුවන්ට. ඉතින් අපි හිතුවා මේ විරෝධාර රණවිරුවාගේ ආදරණිය කැදැල්ල ගැන ඔබට කියන්නට. දියණියන් දෙදෙනෙක් ගේ ආදරණිය පියෙක්වුණු ඔහු සහා ඔහුගේ ආදරණිය කැදැල්ලේ සුන්දර ඡාචයාරුප පෙළක් තමා මේ ඔබත් බලන්නකෝ එහෙනම් මේ විරෝදාර රණවිරුවාගේ ආදරණිය කැදැල්ලේ ඡායාරුප පෙළ.

 

#

 

#

 

#

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්