Nov
29

ටින්කර් ලසන්තගේ අවමගුල දවසේ ප්‍රදේශවාසීන් රජයට ස්තූති කරමින් සතුට සමරයි

 
3760 Views
   
 

මාතර , මිරිස්ස පරදේශයේ පදිංචි සංවිධානත්මක කල්ලි සමාජික සන්ෂයින් සුද්දාගේ ඝා’ ථ න යේ පරධාන සැකකරු ලෙස හදුනාගෙන සිටි හේවා ලූණුවිලගේ වසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා පසුගිය 26 වනදා පොලිස් වෙඩි පහරින් කලූතරදි ජී වි ත ක් ෂ ය ට පත්වු අතර ඔහුගේ දේහය මාතර, කැකණදුර පරදේශයේ පවුලේ සුසාන භුමියේදි ඊයේ (28) භුමදානය කරනු ලැබීය.

එසේම මියගිය ටින්කර් ලසන්ත නමැත්තාගේ දේහය පෙරේදා (27) මධ්යම රාතිරයේ මාතර ඔහුගේ නිවස වෙත ගෙන එනු ලැබු අතර ඒ වනවිට මාතර හා කැකණදුර පරදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

රදේශයේ ජනතාව රතිඥ්ඥා දල්වමින් බැනර් පරදර්ශනය කරමින් පාතාල සමාජිකයෙකුගේ මරණයට රජයට ස්තුති කරමින් ප්රීතිඝෝෂා පවත්වනු ලැබීය.

සන්ෂයින් සුද්දා හෙවත් අමිල පරසංග නමි පාතාල කල්ලි සමාජිකයා පසුගිය සැපතැමිබර් 3 වනදා මාතර කොටවිල වරකපිටිය පරදේශයේදි වෙඩි තබා ඝා’ ථ න ය සිදුකර තිබු අතර ටින්කර් ලසන්ත එහි පරධාන සැකකරු ලෙස පොලිසිය සොයමින් සිටි අයෙකි.

එසේම ජී වි ත ක් ෂ ය ට පත් මාකදුරේ මදුෂ් හා දැනට විදේශගතව සැගවී සිටින පාතාල කල්ලි සමාජික හරක් කටාගේ සමිපතමයෙක් ලෙස සහ කුලියට මිනිමැරුමි සිදුකරන හා මහාපරිමාණයේ ම ත් ද්ර ව් ය ජාවාරමිකරුවෙක් ලෙස පොලීසිය හදුනාගෙන සිටි අයෙකි.

ටින්කර් ලසන්තගේ බිරිඳ වන චමිපා ශාමලි මහත්මිය මෙම සි දුවිම සමිබන්ධව මෙසේ පැවසිය.

“කලුතර අපි අලුත් ගෙදරකට ගියා. උදේ 10 ට විතර ඒ ගෙදරට කාර් වලින් වාහන වලින් පොලිසියෙන් ඇවිල්ලා එක පාරට වටකරලා මහත්තයා පස්සෙ එලවන් ගියා. ඊට පස්සෙ මුකුත් දැක්කෙ නැහැ. වෙඩි සද්දේ විතරයි ඇහුනේ. ඊට පස්සෙ මමයි දරුවයි ඇදක් යටක හැන්ගිලා හිටියේ, අපි ඉන්නවා දැකලා අපිවත් එලියට අරන් ඔක්කොම චෙක් කරා. මහත්තයා කලින් කියලා තිබුනා මට මොනවහරි වුනොත් සල්ලි වගයක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ තිබුන තැන. අපේ ඇදයට තිබිලා ලක්ෂ26 ක්. 

ඒකත් අරන් ගියා එචිචරමයි දුවට කියලා තිබුනේ. මං දන්නැ දෙයියනේ මොනව උනාද කියලා. ඊට පස්සෙ අපිවත් පොලීසියට එක්ක ගිහින් හවස ආයේ ගෙදරට ගෙනත් ඇරලලා තාත්තත් එවන්නම් කියලා ගියා. අපිට ඊට පහුවෙන්දා පොලිසියට එන්න කියලත් කිවුවා. මායි දරුවයි උදේ 6 වෙනකොට ගියා පොලිසියට එත් අපිට මුකුත් කිවුවෙේ නැහැ. ප්රවෘත්ති වලින් තමයි අපි දැක්කේ මෙහෙම දෙයක් කරලා කියලා. අනේ මම දන්නැ එයා අපරාධ කරනවද කියලා එයා මුකුත් අපිත් එක්ක කියන්නෙ නැහැ. මහත්තයා වරදක් කරලා තියෙනමි හිරේ දාන්න තිබුණා, දෙන දඬුවමක් දෙන්න තිබුනා ම ර න් නෙ නැතුව. අද දරුවට තාත්තා කෙනෙක් නැහැ” යැයි පැවසිය. 

01.

02.

03.

 

මහේෂ් මලවර ආරච

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්