Jun
18

ලංකාවේ සැමියා අතහැරපු උමාරියා ප්‍රංශ සැමියා සමග ගෙවන ජීවිතය

 
3933 Views
   
 

දිමිත්‍රි ෆොන්සේකා කියන්නේ උමාරියාගේ සැමියා. ඔහු ජිවත් වෙන්නේ ප්‍රංශයේ. ඔහු විශ්වවිද්‍යාලයක සංගීත ආචාරවරයෙක් වෙනවා. ඔහු classical music, deciphering සහා music theory  යන ආචාර්ය උපාධි තුනක් jazz ආචාර්ය උපාදිය හදාරමින් සිටින පුද්ගලයෙක් වෙනවා. වයස අවුරුදු 13 දී ඔහු classical piano පළමු ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා. ඉන් පසුව ඔහු තව උපාධි තුනක් ඔහු සම්පුර්ණ කරනවා මේ අතර ඔහු ප්‍රංශයේ සංගීත නිෂ්පාදකවරයෙකු වෙන අතර විවිධ සංගීත ක්‍රම එක්හාසු කරමින් ඔහු ජාත්‍යන්තර සංගීත කලාවද කරන කෙනෙක් ඉතින් අපේ රටේ සුපිරිම කට හඩක් තිබෙන සංගීතේ ලොකු ගමන් යන්න පුළුවන් කෙල්ලෙක් තමා උමාරියා කියන්නේ අද වෙන විට මේ දෙන්නම සංගීත ලොව විප්ලවයක් කරන්න සමත් වෙලා තිබෙනවා එක අපේ රටටත් ලොකු ආඩම්බරයක් මන්දපමා ගීතය හැදුවෙත් ඔහු කියලයි දැනගන්න ලැබෙන්නේ උමාරියාගේ මන්දපමා සින්දුව තමයි මේ වෙනවිට ලංකාවේ වැඩිම දෙනෙක් බලපු සින්දුව වෙලා තිබෙන්නේ ඒ ඉතාම කෙටි කාලයක් තුළයි ඉතින් අපිත් හිතුවා උමාරියාගේ සහා සැමියාගේ ඡායාරූප පෙළක් ඔබ වෙත ගෙනඑන්නට හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්