Jun
20

රට ඇරියත් ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි

 
1376 Views
   
 

හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස රැසක් හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හෙට දිනයේදී දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ඉවත් කිරීමට තිරණය කර ඇති අවස්ථාවක මෙසේ ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය – දෙමටගොඩ පොලිස් බලප්‍රදේශය – ආරාමය පෙදෙස, 66 වත්ත

ගම්පහ දිස්ත්‍රික්කය – බියගම පොලිස් බල ප්‍රදේශය – යටිහේන ග්‍රාම නිලධාරී වසම

මීගහවත්ත පොලිස් බලප්‍රදේශය – සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසම

කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශය – නාහේන ග්‍රාම නිලධාරී වසම

 

අම්පාර දිස්ත්‍රික්කය –  සමන්තුරෙයි පොලිස් බලප්‍රදේශය – නව වලතපිටිය ගම්මානය

මඩකලපුව දිස්ත්‍රික්කය – එරාවුර් පොලිස් බලප්‍රදේශය – එරාවුර් ග්‍රාම නිලධාරී වසම

වාලච්චේනෙයි පොලිස් බලප්‍රදේශය – මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර, මැන්චකෝලායි බදුරිය ග්‍රාම නිලධාරී වසම

 

රත්නපුර දිස්ත්‍රික්කය – කොළොන්න පොලිස් බලප්‍රදේශය – දාපනේ ග්‍රාම නිලධාරී වසම

රත්නපුර පොලිස් බලප්‍රදේශය – කැළඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලේ කන්ද වත්ත, කොට්ටල ග්‍රාම නිලධාරී වසම

 

කළුතර දිස්ත්‍රික්කය – කළුතර උතුර පොලිස් බල ප්‍රදේශය – මහවස්කඩුව දකුණ

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශය – මිනේරිතැන්න සුනාමි ගම්මානය

 

යාපනය දිස්ත්‍රික්කය –  මනිපායි පොලිස් බලප්‍රදේශය – සාවට්කඩ්ඩු ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය – මහවෙල පොලිස් බලප්‍රදේශය – දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසම

ලග්ගල පොලිස් බලප්‍රදේශය – කිවුලවාඩිය, ගුරුවෙල ග්‍රාම නිලධාරී වසම

 

පුත්තලම දිස්ත්‍රික්කය –  මාදම්පේ පොලිස් බලප්‍රදේශය, -මරක්කලගම ග්‍රාම නිලධාරි වසම

නුවරඑළිය දිස්ත්‍රික්කය – ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශය – කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස

 

ගාල්ල දිස්ත්‍රික්කය – ඉඳුරුව පොලිස්බල ප්‍රදේශය – ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම

මාතර දිස්ත්‍රික්කය – වැලිගම පොලිස් බලප්‍රදේශය – පැලෑන දකුණ ග්‍රාම නිලධාරී වසම

හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ පහත පරිදි වේ.

 

1

 

2

 

3

 

4

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්