Aug
25

මම මේ සමාජේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි කවදාවත් තමන්ට ආදරේ කරන කෙනෙක්ට බොරු කරන්න එ පා රවට්ටන්න එ පා

 
1762 Views
   
 

සොයාගිය ආදරේ නො ලැබුණු පසු තරුණ තරුණියන් තමන්ගෙන්ම පළිගන්නවා එක්කෝ ආදරේ කරපු කෙනාගෙන් පළිගන්නවා විවිද දේවල් කරනවා. ඉතින් ඒ වගේම තමන්ගේ ආදරේ සොයාගිය ආදරේ නො ලැබුණු පසු තමන්ගේ ම ජීවිතෙන් පළිගත්ත අපේ රටේ හිටපු දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් ගැන ඔහු තමයි දසුන් නිශාන් කියන්නේ, ආදරය නිසා සියල්ල අතහැරලා ගිය හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් දසුන් නිශාන් ඔහුගේ අවසන් රංගනය අපට දැකගන්න ලැබුනේ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් ඉන් පසු අපිට ඔහුගේ රංගනයවත් ඔහුවත් කිසිම දාකවත් ආයේ දැකගන්න ලැබෙන්නේ නැ හැ’ ඒ ඔහු මේ ලෝකෙන් යන්නම ගිය නිසා, ඉතින් නැවතත් ඔහු ගැන කතා කරන්න පටන් අරන් ඒ ඔහුගේ මව කියූ අලුත් කතාවක් ගැන.

දසුන් මේ ලෝකේ නැ තිවුනත් තමන්ගේ පුතා ගැන මතක් කරකර හුල්ලන ඔහුගේ මව ඉන්නවා, ඇයට අවුරුදු විස්සක් වෙද්දී තමයි දසුන් ඇයගේ කුසට එන්නේ, ඉතින් දසුන්ගේ කුඩා කාලය පිලිබඳ දසුන්ගේ මව සිහිපත් කලේ මෙහෙමයි. මගේ පුතා පොඩිකාලේ ගොඩක් දඟයි, දඟ එකේ හොඳම එක. හැබැයි එයා හැමෝටම ගොඩක් ආදරෙයි. එයාට මල්ලි කෙනෙක් ලැබෙන්නේ දසුන්ට අවුරුදු දහතුනකට පස්සේ, ඒ දෙන්නා අතරේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.

හිත පිරෙන්න ආදරේ හොයපු කෙනෙක් තමයි දසුන් කියන්නේ එහෙම ආදරයක් හොයපු දසුන්ට සිදුවුණු දේ ගැන අම්මා කියන්නේ මේ වගේ දෙයක්. එයා එයාගේ ප්‍රථම ප්‍රේමය අ මතක කලේ නෑ. එයා ස්ථාවර වෙලා ඇවිත් මගෙන් ඇහුවා මම කසාද බදින්නද කියලා. මට ඒකට වි රුද්ධ වෙන්න හේතුවක් තිබ්බේ නෑ. ඒ නිසා මම ඒ දෙන්නට ආශිර්වාද කළා. ඊට පස්සේ එයා ගිවිසගනීම සිදුකලා. ගේ හදලා වෙඩින් එක ගන්න ඕන කිවුවා. ඉස්සර දසුන් වැඩ ඉවරවුනාම රෑ වෙලා ගෙදර එනවා. ඒත් ගිවිසගනීමෙන් පස්සේ එයා ගෙදර එන එක අඩු කළා මම ඇහුවම පුතා කිවුවේ ‘අම්මේ නෝනා මට ගොඩක් ආදරෙයි ඒ නිසා මම නෝනගේ ගෙදර ඉන්නවා” කියලා.

ඉතින් ඒ විදියට අවුරුදු තුනක් ගෙවිලා ගියා. ළමයා ගේ හදලා ඉවර කරනවා කිවුවා, දෝනිව ගෙදර එක්කන් එනවා කිවුවා ඔයා තාම ඒ එකක්වත් කළේ නෑ කිවුවම මම දෝනි එක්ක එන්නෙත් නෑ ගෙවල් හදන්නෙත් නෑ කියලා එයා පිළියන්දල පැත්තේ බෝඩිමක නතරවුනා. මම ඇහුවම ඇයි කියලා එයා කිවුවේ කළා කටයුතුවලට පහසු වෙන්න කියලා. පස්සේ මට ආරංචි වුනා එයා පළමු ආදරෙන් ගොඩක් ඈත් වෙලා කියලා. එයා මුතුමලී ටෙලිනාට්‍යයේ රඟපාන්න ගිහිල්ලා එයාට වෙන ආදරයක් හම්බවෙලා. මම ඒවා දැනගත්තේ ගොඩක් පස්සේ.

එදා ඉදන් පුතා හරිම කලකිරීමෙන් වැඩ කළේ එත් මම කවදාවත් හිතුවේ නැ හැ මගේ පුතා මේ වගේ දෙයක් කරගනී කියලා. මගේ පුතාට මදි නො කියන්න යාළුවො හිටියා අද ඒ එක්කෙනෙක්වත් නැ හැ.මම කෝල් කරාම ෆෝන් එක ගන්නෙත් නැ හැ ඒ කාලේ පන දෙන්න වගේ හිටියේ හැමෝම අද ඉන්නවද නැද්ද දන්නෙත් නැ හැ. පුතෙක් නැ තිවුන එකේ දුක දරාගන්න මට බැ රි නෑ . මම මේ සමාජේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි කවදාවත් තමන්ට ආදරේ කරන කෙනෙක්ට බොරු කරන්න එ පා රවට්ටන්න එ පා. කියලා විතරයි කියා ඔහුගේ මව සංවේගයෙන් පවසනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්