Sep
20

කො විඩි තවමත් ලෝකය පාලනය කරනවා

 
554 Views
   
 

කිසිම රටකට කිසිම විදිහකට මෙම කො විඩ් වසංගතය පාලනය කරගන්න බැ හැ. ඒක තමයි සත්‍යය අපි හිතුවට වැක්සින් එක අවසන් විසදුම කියලා. ඒකත් වැරදි සිතුවිල්ලක් බව දැන් ඔප්පු වෙලා අහවරයි. ලෝකයේ නිෂ්පාදිත එන්නත් අතුරින් ප්‍රබලම එන්නත් යැයි සැලකූ මොඩර්නා සහ ෆයිසර් භාවිතා කල ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ සිංගප්පූරැව වැනි රටවල් ගනනාවක නැවතත් ආසධිතයන් වාර්තා වෙන රටවල් වෙලා. හැබයි කොයි එන්නත පාවිචිචි කලත් ම රණ සංඛ්‍යාව නමි අඩුවෙලා. එනම් යම් පාලනයක් මේ කවර හෝ එන්නතකින් සිදුවෙලා. මර්ධනය කරගන්නයි බැරි.

සංඛ්‍යාත්මකව ගත්තොත් ලෝකයේ වැඩිදෙනෙක් ලබාගෙන තියෙන්නේ චීනයේ නිෂ්පාදිත එන්නත්, එනම් සයිනෝෆාර්ම් සහ සිනොවැක් යන ඒවා. ප්‍රතිථලය සාර්ථකයි රෝගපාලනය පැත්තෙන් බැලුවම. ඒත් රෝගය මර්ධනය කරන්න සමත් එන්නතක් තවමත් නැ හැ. එහෙත් විනයගරුකව සෞඛ්‍ය පුරැදු අනුගමකය කරතොත් මෙම රෝගය අඩුකරගත හැකියි. අපි පුංචි රටක් උනාට දැන් ලෝක බලවතුන් 9 දෙනාටම එන්නත්කරනයෙන් අභියෝග කරලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉමහත් පැසසුමකට අපව ලක්කරලා තියෙනවා. තවමත් 2% තරමකටවත් එන්නත් නොකරපු අප්‍රිකානු රටවල් පිලිබඳවත් බලවත් රටවල් උදව්කළ යුතුබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා, නැ තහොත් කවරදාකවත් අනෙක් රටවලටත් නිදහසේ ඉන්න බැ රිවෙයි කියා WHO කියනවා. එන්නත් එකම මාත්‍රාවක්වත් නො ගත් දුප්පත් රටවල් 70 පමන වාර්තාවෙන බවක්ද ඉන් කියැවුනා. ලෝකයේ තත්වය සතුටුදායක නොවුනත් අපි රටක් වශයෙන් දැන් යමි තරමකට සුරක්ෂිතයි. ඔක්සිජන් භාවිතා කරන ලෙඩුන් හූගාක් අඩුවෙලා.
මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය චන්න ජයසුමන සහ මහාචාර්ය අර්ජුන ද සිල්වා කියන පරිදි අපි මාත්‍රා දෙකම මුළු ජනගහනයෙන් 70 %හෝ 75% කට වැඩිය ලබා දී හොද සෞඛ්‍ය පුරැදු අනුගමනය කලොත් යලිත් සාර්ථකව හිස එසවිය හැකිවෙනවා.

අපිට පුළුවන්…. ඒත්..ජනතාවගේ සහාය ඕනේ.. අවුරුදු පොකුර… ගුරුපොකුර… බාර් පොකුර.. වැනි පොකුරු භ යා නකයි. අවුරැදු පොකුර වගේම ගුරු පොකුරත් මුළු රටම ආක්‍රමණය කලා. ඒවයේ ඵල විපාක තමයි තාමත් විඳින්නේ.. එයින් අවුරැදු පොකුර නොසැලකිල්ල නිසාත්.. ලක් ඉතිහාසයේ අශිෂ්ඨතම වර්ජනය සේ සැලකෙන ගුරු වර්ජනය වැනි අමු තිරිසන් වර්ජන හා විරෝධතා 847ක් නිසාත් සිදුවුනා.. මෙිවානමි පිටු දැකිය යුතුමය. ගුරු විරොධතා මෙහෙයවූයේ 88/89 ගුරුන් බෙලිකපා මරාදැමූ මිනීමරැවන්ම වීම දෛවයෝපගතය.එයට එකතුවූ NGO ත්‍රස්තවාදී සැටලිම එල්ටීටී හිතවාදී ත්‍රස්තයෙකු වීමද මෙම වර්ජනය චොර වීමට හේතුවයි. ගුරු සංගමි මරා ගන්නේද මෙි ත්‍රස්තයන් දෙදෙනාට විරැද්ධවය..රජය සෑම ඉල්ලීමක්ම දීමට පොරොන්දු වී තිබියදීත් වර්ජනය අත නොහරින්නේ උන්ගේ තිබෙන මරිකම නිසාය. අපහාස විදින්නේ අහිංසක ගුරුවරුන්ය.

අළුත්ම පොකුරවූ බාර් පොකුර පෙන්වන්නේ අනවශ්‍ය සීමා කිරීමි වල ඵල විපාකයන්ය. දකුනු අප්‍රිකාව, නැමීබියාව සහ තවත් එක් රටක් පමනක් මෙම සුරාසැල් වසා ඇති රටවල්වෙි. අනෙක් සෑම රටකම විවෘතය.පසුගිය දිනවල රටපුරාම නීති විරෝධී මත්පැන් අසීමිතව නිෂ්පාදනය වූයේ මෙම අනවශ්‍ය සීමාවන් නිසාය. මැකෝ කියනවා වගේ මෙිවා ඔන්ලයින් හෝ ගන්නට ඉඩ ලබාදිය යුතුය. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියන්නේ නිරෝධායන නීති අවසන් වූ පසු යලිත් වර්ජන රැල්ලක් ගෙන ඒමට රටෙි දුෂ්ඨ බලවෙිග සූදානමි බවය. එසේ වුවහොත් යලිත් පස්වන රැල්ලක් හැදෙන අතර ජනතාවට යලිත් අපමන දුක් ගැහැට විදීමට සිදුවන බවය. එනිසා පොදුවෙි කවුරැන් හෝ පාරට බසින්නේ නමි ගල් මුල්, පොලු වැනි දේවලින් සෞඛ්‍යාරක්ෂිතව ඔවුනට සංග්‍රහකර හෝ එවන් විරෝධතා පෙන්නනවුන් වහාම මර්ධනය කල යුතු බව වටහාගෙන සිටීම ඉතා වැදගත්ය.වසංගතය මැඩලීමට 3% පිලලය රටෙන් තුරන් කල යුතුය. දැන් සිටම 43 ලක්ෂයක දෙමවිපියන් සහ මහ ජනතාව ඒ පිළිබදව සියල්ලන්ම දැනුවත් කිරීම අවශ්‍යමය. පලමුව රට ..බව කවුරැ කවුරැත් දැනගත්තොත් හොදය.. (පරාක්‍රම බස්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්